Header

Crest

28th May 2021 21:03:46 Hours

THE NEW YEAR MESSAGE

The Defence Secretary Gen. Kamal Gunaratne (Retd) on behalf of the Defence Ministry wishes all Sri Lankans a peaceful, happy, healthy and prosperous Sinhala and Tamil New Year.

Gen. Gunaratne on His Excellency the President 's behalf also requests the fullest contribution of the folks celebrating the New Year to follow the stipulated healthcare guidelines of the health authorities as practised during the previous year, envisaging to drive the country towards the development in consistent with the government 's policy statement, ‘Vistas of Prosperity and Splendor '.

Full excerpt of the message is as follows:

ලේකමි
ආරක්‍ෂ අමාත්‍යාංශය
අලුත් අවුරුදු පණිවුඩය

අනාදිමත් කාලයක සිටම මානව වර්ගයා හිරු සහ සදු යන ග්‍රහ වස්තූන් යුගලයට බැතියෙන් වන්දනාමාන කළහ. ඒ අනුව වාර්ෂිකව හිරු සහ සදු උත්සවශ්‍රියෙන් වන්දනා කිරීමට මෙරට ජනතාව පෙළඹුනහ. එය සංකේතවත් කරමින් බක් මාසයේදි සිදුවන සූර්යයා මීන රාශියේ සිට මෙිෂ රාශියට සංක්‍රමණය වීම සිංහල හා දමිල ජනයා පුරාතනයේ සිට පැවත එන චාරිත්‍ර චාරිත්‍රවලට මුල්තැන දෙමින් උත්සවශ්‍රියෙන් අවුරුදු උදාව හෙවත් සූර්යයා මංගල්‍ය ලෙස සමරනු ලබයි.

එරබදු මලින් හැඩවී, ගස්වැල් පවා මලින් බරවී සොබාදමි මෑණිය ද ප්‍රීතියෙන් ඉපිලීගොස් හැම දෙනාටම අශිර්වාද ගෙන එනු ලබන මෙ සුන්දර වසන්ත සමය තුල සොදහම සහ මිනිසා අතර ඇති උත්තරීතර බැධිම පිළිබිඹු කිරිම මෙන්ම ලක්මවගේ සෙවනේ ජීවත්වන සියලු ජනයා අතර යහපත් ගුනදමි වඩවමින් සාමුහිකත්වයත්, අන්‍යෝන්‍ය සමිබන්ධතාවයත් තුළින් අසමගිය දුරැකර සමගිය ඇතිවෙිවා යව ඒකායන හැගීමෙන් එක් දේශයක සාමුහිකව කටයුතු කිරිමට මෙි මොහොතේ අප සැම අදිටන් කරගනිමු.

ප්‍රෞඩ ඉතිහාසයට උරැකමි කියන අප මාතෘ භූමිය දශක තුනක් පුරාවට වෙලාගෙන සිටි කුරිරු ත්‍රස්තවාදය මුලිනුපුටා දමා අභිමානවත් ශ්‍රි ලාංකේය ජාතියක් ලෙස එක ධජයක් යට එකම රටක් වශයෙන් සංවර්ධනයේ නව අරුනලු සකිමින් පෙරට ගමන් කරමින් සිටි අවධියක ලොව පුරා ව්‍යාප්ත වු කොවාඩි 19 ව්‍යසනයේ ගොදුරක් බවට අප මාතෘ භූමිය ද පත්ව දැනට වසරකට අධක කාලයක් ගෙවි ගොස් හමාරය. ගෝලීය වශයෙන් උද්ගතවු මෙම ඛෙිදනීය වසංගත තත්වය හමුවෙි ජාති ආගමි, කුල භේද පසෙකලා එකාවන්ව එකට එක්වි පසුගිය කාලය තුළ අප විසින් ගෙනගිය සෞඛ්‍යාරක්‍ෂක ක්‍රියා දාමයන් හේතුවෙන් ලෝකයෙහි අනෙකුත් රටවල්වලට සාපේක්‍ෂව අප මාතෘ භූමිය තුළ කොවිඩි 19 වෛරසය ව්‍යාප්තිය යමි තරමකට පාලනය කරගැනිමට හැකිවිය.

අතිගරු ජනාධිපති උතුමාණන් ප්‍රමුඛ වත්මන් රජය විසින් "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ශ්‍රි ලංකාව සංවර්ධයේ හිනිපෙත්ත කරා රැගෙනයාමට ගනු ලබන සියලු පියවර සාර්ථකව සාක්ෂාත් කරගැනිම උදෙසා ඔබගෙන් ලබාදෙන දායකත්වයක්සේ සලකා මෙම උත්සව සමයෙහිදි ද පසුගිය වසරෙහි මෙන්ම සෞඛ්‍ය උපදෙස් පිළපදිමින්, සෞඛ්‍ය ආරක‍්ෂිත ක්‍රමවෙිදයන්ට මූලිකත්වය දෙමින්, සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් අලුත් අවුරුදු උදාව සමරන මෙන් මෙම ප්‍රීතිමත් මොහොතෙ ආරක‍්ෂක අමාත්‍ය අතිගරු ජනාධිපති උතුමාණන් වෙනුවෙන් මා ඉල්ලා සිටිමි.

ඔබ සියලුම දෙනාටම ලබන්නාවු සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍ය සිපිරි, සියලු සිතුමි පැතුමි ඉටුවන, නිරෝගි බවින් පිරිපුන් සුභ අලුත් අවුරුද්දක් වෙිවායි ආරක්‍ෂක අමාත්‍යාංශය වෙනුවෙන් මා ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික)
ඩබිඩබිවී ආර්ඩබිපී ආර්එස්පී යුඑස්පී එන්ඩිසී පිඑස්සී එමිෆිල්
ආරක්‍ෂක ලේකමි

2021 අප්‍රේල් මස 13 වන දින